BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • ජනාධිපති අනුර කුමාර දිසානායක, යාපනය නාග විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැ දකින ලද අවස්ථාව

    ජය ශ්‍රී මහ බෝධිය, 'ජාතිවාදය සහ වෛරය පැතිරවීම': ජනාධිපති යාපනයේදී සැබවින් ම කී දේ සහ ඊට ලැබුණු ප්‍රතිචාර

    "ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපි නාගදීපයට යන්නේ. දැන් යුද්දේ නැහැ නේ. ඒත් යන්න පුළුවන්. ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහුකරන් තමයි මඩු මෑණියන් වඳින්න යන්නේ, යාපනයේ නල්ලූර් කෝවිලේ ඉදලා කෝවිල් ගොඩක් පහුකරන් තමයි පාගමනින් ඇවිත් කතරගම පුදබිමට වදින්නේ. ඒක ජාතිවාදය නෙමෙයි ඒ විශ්වාසය." යාපනයේදී ජනාධිපති සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ නැගෙන අදහස්.

  • Composite imae shows headshots of three members of the Taliban - on the left, Taliban Interior Minister Sirajuddin Haqqani, in the centre is Afghan leader Hibatullah Akhundzada and on the right is Acting Defence Minister of Afghanistan Mohammad Yaqoob Mujahid.

    තාලිබාන් සංවිධානයේ ඉහළ පෙළේ අභ්‍යන්තර බෙදීමක් බීබීසීය හෙළි කරයි

    බීබීසීය වෙත ලැබුණු හඬ පටයකින් තාලිබාන් නායකයා වඩාත් කණස්සල්ලට පත් කොට ඇති දේ ගැන හෙළිදරව් විය. 2021දී එක්සත් ජනපදය ඉවත් වී, පෙර රජය බිඳවැටී තාලිබාන් සංවිධානය එහි පාලනය අල්ලා ගත් දා එය ආරම්භ විය. එනම් එය බාහිර තර්ජනයක් නොව, ඇෆ්ගනිස්ථානය තුළින් ම ඔවුන්ට එල්ල වන තර්ජනයකි. රට පාලනය කිරීම සඳහා තාලිබාන් සංවිධානය විසින් පිහිටුවන ලද 'ඉස්ලාමීය එමීර්' රජය තුළ එකිනෙකාට එරෙහිව කටයුතු කරන "ආණ්ඩුව තුළ ම සිටින" පුද්ගලයින් ගැන ඔහු අනතුරු ඇඟවීය.

  •  බංග්ලාදේශ ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලාංඡන

    T20 ලෝක කුසලානයට බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය එයි ද?

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අවසන් තීරණය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින අතර, බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළහොත්, වත්මන් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ස්කොට්ලන්තය විකල්ප කණ්ඩායමක් ලෙස විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් කළ හැකි බව වාර්තා සඳහන් කරයි.

  • බලංගොඩ කස්සප හිමි

    'ත්‍රිකුණාමලය වෙරළ තීරයේ විහාරයක අනවසර ඉදිකිරීම්' සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු 10ක් යළි රිමාන්ඩ්

    ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර බෞද්ධ ආගමික ඉදිකිරීම් සිදු කිරීම සහ නව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයින් හය දෙනෙකි.

  • රජයේ රැකියා සම්බන්ධ සම්මුඛ සාකච්ඡාවක්

    ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන රජයේ තරග විභාග කාලසටහන මෙන්න

    2026 වසරේ ජනවාරි මස 24 වන දා සිට පෙබරවාරි 28 දක්වා රජයේ රැකියා සඳහා බඳවා ගැනීම හා උසස් වීම් වෙනුවෙන් පැවැත්වීමට නියමිත විවෘත තරග විභාග කාලසටහන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එම විභාග සහ ඒවා පැවැත්වීමට නියමිත දිනයන් මෙසේ ය.

කෙටි වීඩියෝ

  • දිව්‍ය පූජාව පවත්වන, DJ වේදිකාව උණුසුම් කරන කතෝලික පූජකවරයා
  • Keyframe #1
  • මිත්‍ර රටවල හමුදා භටයෝ සහ යාත්‍රා ග්‍රීන්ලන්තයට ළඟා වෙති
  • කඳු බෑවුමකින් කඩා වැටීමට ආසන්න න්‍යෂ්ටික බංකරය
  • පුරාණ ඊජිප්තු රැජිනක් දක්වා දිවෙන අද රැල්ලක් වෙමින් ඇති වේශ නිරූපණ ශිල්පය
  • දුර්ලභ සිසේරියන් සැත්කමකින් ඔරංඔටන් පැටවෙකු උපත ලබයි
  • ගෘහස්ථ රොබෝවරු අපේ නිවෙස්වලට එන අවුරුද්ද මෙය ද?
  • යතුරු පැදියෙන් තනිව රට පුරා ගිය තුෂාරා සමන්මලී
  • මීටර් 150ක උසකින් මුහුදට වැටුණත් පැරාග්ලයිඩර් දිවි බේරාගනී
  • වෛද්‍ය අවශ්‍යතාවක් නිසා නැවත පෘථිවියට පැමිණි පළමු ගගනගාමීන් සිව්දෙනා
  • මීටර් දෙකක් උස හිම පතනයක් තුළ මිනිසෙක් අතුරුදහන් වෙයි
  • ඉරානයේ පිටුවහල් කළ කුමාරයා වන, රෙසා පහ්ලවී යනු කවුද?
  • 'වතුර මෙහෙන් හිදිලා යන්නේ නැහැ. වතුර පිටවෙන්න මාර්ගයක් නැහැ'
  • Keyframe #1
  • ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි කවුද?
  • තායිලන්තයේ දොඹකරයක් ධාවනය වෙමින් තිබූ දුම්රියක් මතට කඩා වැටෙයි
  • තරුණියක සහ සුනඛයෙකු හිම කුණාටුවකට හසුවූ මොහොත
  • Keyframe #7
  • ඉරානයේ විරෝධතාකරුවන් ‘සිංහ සහ සූර්ය’ ධජය භාවිතා කරන්නේ ඇයි?
  • වැලිකන්දේ තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මිය යයි

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

වෘත්තීය සහ දිවිමග

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි